2025 සිට නියමිත පරිදි විභාග පැවැත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (24) පාර්ලිමේන්තුවේදී දහස් දක්වමින් පැවසීය.
උසස් පෙළ විභාගය පෙබරවාරි 01 අවසන් වන බවත් උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිට සකස් කර ඇති බව පවසන ඒ මහතා පසුගිය වසරේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ලබා දීමට තිබූ දීමනා ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.