ආසියානු ක්රීඩා උළලේ මීටර 800 ඉසව්වේ රන් පදක්කම දිනූ මලල ක්රීඩිකා තරුෂි කරුණාරත්නට ශ්රී ලංකා ක්රිකට පාලක මණ්ඩලය විසින් රුපියල් මිලියන 10ක මුදලක් හා ක්රීඩා අමාත්යංශය විසින් රුපියල් මිලියන 10.5 මුදලක් ඇයගේ දක්ෂතාවය ඇගයීමට සහ ඉදිරි ක්රීඩා ජීවිතය හැඩගස්වා ගැනීම වෙනුවෙන් පිරිනමා තිබේ.
ඇය ලද මේ ජයග්රණය පිළිබඳව අදහස් දක්වමින් ඇයගේ මාපියන් සඳහන් කළේ ඇගේ දක්ෂතාවය පිළිබදව ඔවුන් ඉතාමත් සතුටට පත් වන බවයි.