2018 වසර සමඟ බලන විට මේ වසරේ දී රේගු බදු ආදායම් වල කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වාහන ආනයනයේ කැපී පෙනෙන අඩු වීම මෙම බදු ආදායම පහත වැටීමට හේතු වී ඇති බවයි.