වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පත් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පුද්ගලික අවශ්‍යතාවයක් මත විදෙස් ගතවීම හේතුවෙන්.
මෙම නව පත්වීම අද (26) දිනයේ සිට ලබන 20 වනදා දක්වා බලාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.