පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි.
ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික්කය නියෝජනය කරන මන්ත්රීවරයෙකි.
මන්ත්රීවරයා පවසා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙන යා යුතු බව තමන් විශ්වාස කරන බවය.