හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස 4 වනදා දක්වා දීර්ඝ කොළඹ දිසා අධිකරණය අද (01) නියම කළා.හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.