රුපියල් මිලියන 748ක වටිනාකමකින් යුතු නීතිවිරෝධීව ගෙන්වන ලද දුම්වැටි තොගයක් ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී රේගුව විසින් ඊයේ විනාශ කරන ලදී.
මේ අවස්ථාවට රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සරත් නෝනිස් ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහ ලංකා දුම්කොළ සමාගමේ ඉහළ නිළධාරීන් රැසක් සහභාගී විය.