ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද (16) අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ආශිර්වාද ලබාගෙන තිබුණි.
අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් ද සංවිධාන කෙරුණි.