බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් 5 ක බලපත්ර අහෝසි කොට තිබේ. මෙලෙස බලපත්ර අහෝසි කොට ඇත්තේ ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු ආයතන පහක ය.

Sign in to your account