මඩකලපුවට කිලෝමීටර් 310ක් ඊසානදිග මුහුදේ රික්ටර් මාපක 4.65 භූ චලනයක් ඇති වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශය නිවේදනය කළේය.
අද අලුයම 1.29 ට හටගෙන ඇති මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් අති නොවන බවද එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Sign in to your account