ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ස්ථාවර මට්ටමකට පත්ව ඇති බව විදෙස් මධ්‍ය දක්වයි.
රතු මුහුදේ ගමන් කළ තෙල් නැව් කිහිපයකට යෝමන හූති කැරලිකරුවන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම නිසා ඇතිවූ බලපෑම සමනය වීම මේ තත්වයට හේතු වී ඇති බව එහි සඳහන් වේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.75 ක් ලෙසද WTI බැරලයක් ඩොලර් 74.06ක් ලෙස ද දැක්විණි.
ඒ අනුව ඊයේ (27) බොරතෙල් බැරලයක මිල 2% පහළ ගොස් තිබේ.