වැඩි කරන ලද විදුලි බිලට සාපේක්ෂව බේකරි නිෂ්පාදන වල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Sign in to your account