ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සැසියට සහභාගී වීම සඳහා ජනපති රනිල් වික්රමසිංහ අද (27) අලුයම සිය දූත පිරිස සමඟ දිවයිනෙන් පිටත්ව ගියහ.
ජනපතිවරයා මෙම සැසියේ පළමු දිනයේ පැවැත්වෙන නායකයින්ගේ සංවාදයේ දී අදහස් දැක්වීමට නියමිතව තිබේ.
මේ සංචාරය අතරතුරදී ඔහු එරට චාන්සලර් ඔලාෆ් ෂෝලාස් ඇතුළු දේශපාලන හා ව්යාපාරික නායකයින්න් හමුවීමට නියමිතව තිබේ.