හිටපු දකුණු පළාත් මහ ඇමති, පර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සජබය හා එක්වී තිබේ.
විපක්ෂ නායකවරයා විසින් අද ඔහුව අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර තිබේ.
පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා ශ්‍රිලනිප සාමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කළේය.