සියලුම පළාත් පාලන ආයතනවලට අදාළ ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන අමාත්‍යවරයා පැවසීය.
මෙම ක්‍රමවේදය නව වසරේ මාර්තු 31 වනදා වනවිට ජංගම දුරකථන යෙදවුමක් මාර්ගයෙන් සිදුකිරීම බලාපොරොත්තුව බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Sign in to your account