ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ සමාජිකයින් දෙදෙනෙකු අද(16) සමගි ජන බලවේගය හා එක්වී තිබේ.
මෙලෙස පිල් මාරු කර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්රීන්වරු දෙපලක් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා යන අයයි.
සක්වල සුහුරු පන්තිකාමර ව්‍යාපෘතියේ 100 වන වැඩසටහනට එක්වෙමින් ඔවුන් දෙපළ සජබය හා එක්වී තිබේ.