පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට අවශ්‍ය සැලසුම්, පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජයන්හි වියයුතු වෙනස්කම් ආදිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බළධාරීන් හා ක්‍රීඩා සමාජ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා පත් කිරීම සාධනීය තත්වයක් බව එම සාකච්ඡාවට සහභාගී වූ ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.