දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පෙරේදා හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්වය විසඳීමට දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.
මේ නිසා ගතවු දින දෙක තුළ සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවු අතර එහිදී මගීන් ද දැඩි දුෂ්කරතාවට පත්විය.