රශි ප්රභා සංදිපනී කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්…ඇය විටෙක නිරූපිකාවක් විදිහටත් හඳුන්වාදෙන්න පුළුවන්..හැමදාම එකම විලාසිතාවලින් දකින ඇය, මේ නම් කරලා තියෙන්නේ ඇත්තටම ටිකක් වෙනස් වැඩක්..දිය කිඳුරියක් වගේ ලස්සන වෙච්ච ඇගේ අපූරුව මෙන්න බලන්නකෝ..


