පසුගිය දින දෙක මුළුල්ලේ සිට දකුණු පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී ඇති ආපදා තත්වයන් සැලකිල්ලට ගෙන පාසල් කිහිපයක් වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා තීරණය කොට තිබේ.
ඒ අනුව, දකුණේ අකුරැස්ස, දෙණියාය, මුලිටියන සහ වලස්මුල්ල යන පෙදෙස් වල පාසල් අද (23) දිනයේ වසා තැබීමට තීරණය වී තිබේ.