තැපැල් ඡන්දය ප්රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදුකර තිබෙනවා.
ඒ අනුව තැපැල් ඡන්දය ප්රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්රය හෝ වලංගු විදේශ ගමන් බලපත්රය ඉදිරිපත් කිරීම අනිවාර්යය වන බවයි සඳහන් වෙන්නේ.
එසේ නොමැති නම්, තාවකාලික හැඳුනුම්පත ඡන්දය ප්රකාශ කිරීමට භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.
තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අදාළව විවිධ කාර්යාල සහ ආයතනවලට දින වෙන් කර ඇති අතර, එම අදාළ දින පහතින්.