ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් ශ්රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමුවී තිබේ.
මේ හමුව පිළිබඳව ට්විටර් සටහනක් තබමින් ඇය IMF කාර්යාල මට්ටමේ එකඟත්වයක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව සිය සුබ පැතුම් ලංකාවට එක් කර තිබුණාය.
ශ්රීලංකාවේ ණය ප්රතිඑයූහගත කරන විට සියලුම ණයහිමි පාර්ශවයන්ට එක සේ සැලකීම වැදගත් බව ඇය අවධාරණය කොට තිබුණාය.