ගාල්ල හිනිදුම පනංගල ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

Sign in to your account