කොළඹ නගරයේ විශාල ප්‍රමාණයට වැඩුණු අනාරක්ෂිත යැයි පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණයකින් පසුව හදුනාගත් ගස් 200ක් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ තවත් ගස් 200ක පමණ අතු සමබර කිරීමට ද ඔවුන් උපදෙස් දී ඇති බවයි.