සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වීමට් නියමිතව තිබේ.
ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය පෙරේදා දිනයේ දී ආරම්භ වූ අතර ඊයේ මෙන්ම අද ද පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විසින් අදහස් දැක්වීමට නියමිත ය.