ඔයිල් පාම් වගාව සුළු ගොවියන් හට වගා කිරීමට ලබා දෙන්නැයි ඉල්ලමින් හරිත දෙරණ සංවිධානය බදුරලිය නගරයේ දී 03දා නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
වතු ක්ෂේත්රය නඟා සිටුවීමට නම් කටුපොල් වගාව නැවත ස්ථාපිත කළ යුතු බව සඳහන් කරන එම ගොවීහූ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට ද ප්‍රායෝගික විසඳුමක් ලබා ගැනීමට එමඟින් හැකියාව තිබෙන බවද පෙන්වා දුන්හ එම ආනයනය කරන 80% ක ප්‍රතිශතයත් ආනනය නොකර ඔවුන්ට කටු පොල් වගාව ව්‍යාප්ත කරන්න වගා කරුවන් වැඩි කරමින් ලබා දෙන ලෙස ඉල්ලමින් හරිද දෙරණ සාමාජිකයන් 1000කට අධික පිරිසක් බදුරලියේදි උද්ඝෝෂණයක නිරත වු අයුරු දැක්වේ