කොළඹ පාරිභෝගික මිල දර්ශකට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වසරේ සැප්තැම්බරයේ උද්ධමනය සියයට 1.3 ලෙස සටහන් වූ අතර එය මේ මාසයේ දී සියයට 1.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Sign in to your account