2022(2023) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද හෝ හෙට යන දින දෙකෙන් එකක නිකුත් කරනා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැති උත්සවයක් අතරතුර දීය.
2023 අපොස උසස් පෙළ විභාගය දැනට තීරණය කර ඇති දිනයේ කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.