රාජයේ වාණිජ නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස 03 ක් සඳහා බිත්තර මිලියන 92.1 ආනයනය කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා ගෙන ආයෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මේ වනවිටත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියානු සමාගම් තුනකින් මිල ගණන් කැදවා තිබේ.