බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ දියණිය මෙන්ම තෙවන චාල්ස් රජුගේ නැගණිය ද වන ඈන් කුමරිය අද (10) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර 75ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට සගභාගී වීම සඳහා ලංකා රජයේ ආරාධානයක් මත ඇය මෙහි පැමිණේ.
ඈන් කුමරිය ලබන 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත ය.