ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නායකත්වය සඳහා නම් දෙකක් යෝජනා වී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ සුමන්තිරම් සහ සිවඥානම් ශ්රීධරන් යන අයගේ නම් යෝජනා වී තිබේ.
ලබන වසරේ ජනවාරියේ පැවැත්වෙන ජාතික මහ සමුළුවේදී නව නායකයා තෝරා පත් කරගන්නා බව එම පක්ෂය නිවේදනය කරයි.